ඇතුල් පෙරහැර.....
ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රි සද්ධර්මතිලක රාජමහා විහාරයෙහි සහ ගඩලාදෙණිය ශ්‍රී විෂ්ණු දේවාලයෙහි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයෙහි සමාරම්භය සනිටුහන් කරමින් පෙරසිරිත් ප්‍රකාර ව කප් සිටුවීමේ චාරිත‍්‍රය සිදුකිරීමෙන් අනතුරු ව ශ්‍රී විෂ්ණු දේවාලයෙහි ඇතුල් පෙරහැර පැවැත්වීම අදින් අවසන් විය.
No comments:
Post a Comment