ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරයේ අලුත් සහල් මංගල්ලය 2017
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික අලුත් සහල් මංගල්ලයේ දී සුබ නැකතින් පල්ලෙකැලේ භූමිභාගයේ පිහිටි සංරකෂණය කරන ලද පෞරාණික අටුවේදී චාරිත්‍රානුකූලව ඛෙදා දුන් අලුත් සහලින් සකස් කරන ලද මුල්තැන් පූජාව ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරයේදී අද දින එනම් දුරුතු පුර පසළොස්වක පොහෝ දින උදෑසන 09.55 ට යෙදුණු සුභ මොහොතින් සිදුකරන ලදී .
No comments:
Post a Comment